සමස්ත ලංකා මලළ ක්‍රිඩා ජයග්‍රහණ 2022
- සමස්ත ලංකා පාසල් මලළ ක්‍රිඩා තරඟාවලියේ දහසයෙන් පහල මීටර්200 ධාවන ඉසව්වෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට අප පාසලෙ 10ශ්‍රේණියේ ඉගෙනුම ලබන හජිශ්ක සිසුවා සමත් වී ඇත.
- සමස්ත ලන්කා මලල ක්රිඩ තරගවලියෙ 20න් පහල 100මීටර් දාවන තරගවලියෙ පස්වන ස්තනය හිමිකර ගැනීමට අප පාසලෙ ඉගෙනුම ලබන චමොත් සිසුවා සමත් වී ඇත.