(+94) 552245785
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
MEEGAHAKIULA M.M.V.

මීගහකිවුල ජාතික පාසල

Viyaluwa Zone

  • Register
  • Login
MEEGAHAKIULA M.M.V.

මීගහකිවුල ජාතික පාසල

Viyaluwa Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සැලැස්ම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතීයික අංශය
      • ජ්‍යෙෂ්ඨ අංශය
      • වෘත්තීය අධ්‍යාපනය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති (අධ්‍යාපන පරිපාලන)
      • නියෝජ්‍ය විදුහල්පති (විෂය සමගාමී)
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති (අධ්‍යාපන පරිපාලන)
  • නියෝජ්‍ය විදුහල්පති (විෂය සමගාමී)
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති (විෂය සමගාමී)

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

 

මීගහකිවුල ජාතික පාසල

 

 

ළා...හිරු පායන හිිමිදිරි උදයක

කුරුළු ගී නද සවනත  වැහෙන

සුසිනිදු සේදවලා සේ      දිදුලන

සුන්දර දියඇලි කඳුහෙල් සිඹිමින් 

ගලා හැලෙන ඒ නිල් දියවර අතරේ

කඳුහෙල් මුකුලිත තුරුලිය වන ගෙමුවක

විරාජමාන වූ අපගේ විදුමෑණියන්ගේ

පායුග සිප වැළඳ ගනිමින්...

දෑත් දිගුකර මව් සෙනෙහස පිරී

ගුරු ගෙදරම ඒකාලෝක කරමින්

මල් ගොමුවක සිරි ගෙන ආවෝය...

 

අවට සිසාරා දසකින් පියන ආ සුදු පරෙවියන් 

රෑනක් මව් තුරුලේ සෙනෙහස විදිමින් 

විදු නුවණින් විශ්වය ජය ධජ නංවන්නට

දිරිය බලය , සවිය දුන් එ මව් ගුණයට 

දීඝායු පතනෙමු...................

එදා මෙදා තුර අකුරු කෙරූ

සරසවි කිරුළු හිමි ශාස්ත්‍රපති 

දුවා දරුවන්....................

 

ජය කෙහෙලි නංවමින් ඔල්වරසම් හඬ අතරින්

ගිණිසිළුව ඇතැතිව මිහිකත කිරුළු පළදවමින්

ඌවේ අභිමන් විරු දරු දස්කම් .......

රන් අකුරෙන් ඉතිහාස පොතේ....

පිටුවක් සැරසූ ලක්දරුවන් බිහිකල

බ/මීගහකිවුල ජාතික තක්ෂලාව

සඳා නොමැකෙන අමරණිය සිහිවටනයකි........... 

 

ගීත මිහිරියාවෙන් , ලාලිත්‍ය නර්තනයෙන් හා රංගනයෙන් ද

විදුමව්ට උත්සව සිරියෙන් මුසු කරමින්ද , රූ රටා සිත් රද

නිමැවුමෙන් දිරිය දියණියක් අහන් ගැබ සිසාරා මව් රටෙන්

එතෙරට පියඹා යන්නට වරම් හිමිකරගත් වාසනා මහිමයක

උරුමයද අප විදුහලට හිමිවීම ආශිර්වාදයකි.

 

හිරු මෝදු වීගෙන හිනැහෙන හෙට දවස

බලාපොරොත්තු ඉටුකරන ජාතියක අභිමානීය

කිරුළ ලක් දූ පුතුන් අතර සුරැකිව

වැජඹෙවා යැයි මාගේ ඒකායන ප්‍රාර්ථනයයි.

 

 

---- චිරං ජයතු ----

 

නියෝජ්‍ය විදුහල්පති,

T.M.M.K.තෙන්නකෝන් 

මීගහකිවුල ජාතික පාසල.

MEEGAHAKIULA M.M.V.

මීගහකිවුල ජාතික පාසල

Viyaluwa Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Meegahakiula National School , Meegahakiula , Badulla.

: (+94)552245785

: (+94)552245785

: [email protected]

Supported By

© 2026 MEEGAHAKIULA M.M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk