පාසලේ දැක්ම
"ගුණ නැණ නිපුණතා සපිරි අභිමානවත් ශ්‍රී ලාංකිකයෙක් බිහි කිරීම අපගේ දැක්මයි."
පාසලේ මෙහෙවර
"ජාතික පොදු අරමුණු හා නිපුණතා කරා ළඟා වීමට හැකිවන අයුරින් සමබර පෞරුෂයකින් හෙබි දරුවෙකු දැයට දායාද කිරීම සඳහා පූරිණ විෂය මාලාව ක්‍රියාත්මක කිරීම අපගේ මෙහෙවරයි."