(+94) 552245785
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
MEEGAHAKIULA M.M.V.

මීගහකිවුල ජාතික පාසල

Viyaluwa Zone

  • Register
  • Login
MEEGAHAKIULA M.M.V.

මීගහකිවුල ජාතික පාසල

Viyaluwa Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සැලැස්ම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතීයික අංශය
      • ජ්‍යෙෂ්ඨ අංශය
      • වෘත්තීය අධ්‍යාපනය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති (අධ්‍යාපන පරිපාලන)
      • නියෝජ්‍ය විදුහල්පති (විෂය සමගාමී)
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

අනන්‍යතාවය

  • පාසලේ පැතිකඩ
  • දැක්ම සහ මෙහෙවර
  • පාසල් ගීතය
  • ලාංඡනය හා ආදර්ශ පාඨය
  • පාසල් කොඩිය
  • පාසලේ නිල වර්ණ
  • පාසලේ නිල ඇඳුම
  • පාසලේ නිල නිවාස
  • පාසල් සැලැස්ම
  1. Home
  2. අපේ පාසල ගැන
  3. අනන්‍යතාවය
  4. පාසලේ නිල ඇඳුම

පාසලේ නිල ඇඳුම

පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.

පිරිමි ළමුන් (1-9)

  • කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය. (පැත්තේ කොටස කොණ්ඩය දිග අඟල් 1/2)
  • හිස මුදුන කොටස කොණ්ඩය දිග අඟල් 2කි. හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.
  • පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
  • අතෙහි කෙළවර වාටියේ සිට වැලමිට දක්වා අඟල් 4කි.
  • බඳ පටිය කොටස අවසන් සීමාව සිපරය සීමාව සිට අඟල් 2 1/2 ක් දුරින් විය යුතුය.
  • කලිසමේ යට වාටියේ සීමාව හා දණහිස අතර දුර අඟල් 2කි.
  • කළු මේස් හා කළු සපත්තු පැළඳිය යුතුය.

නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

පිරිමි ළමුන් (10-13)

  • කලිසමේ බෝල්ට්එක 15 හෝ 16 විය යුතුයි.
  • කලිසමේ පිටුපස එක් සාක්කුවක් විය යුතු වේ.
  • කලිසමේ රැලි එක් පැත්තක 02
  • කොළරයේ පළල කර පිටුපස අඟල් 1 1/2 ක් විය යුකුය.
  • කලිසමෙහි හක් පමණක් විය යුතුය. (බොත්තම් එපා)
  • එක් මැස්මක් පමණක් විය යුතුය.
  • කළු මේස් පිරිමි ළමුන්ට.

 

ගැහැණු ළමුන් (6 -13)

  • කොළරය කර පියවෙන තැනට ගත යුතුයි.
  • අත දිග 6-7 ශ්‍රේණි ළමුන් සඳහා - අඟල් 5 1/2 ගත යුතුය.

                      8 - 11 ශ්‍රේණි ළමුන් සඳහා - අඟල් 6 1/2 හෝ 7.

  •  අතේ වාටිය අඟල් 1 පළල විය යුතුය.
  • ඉන පෙකනිය තෙක් උස විය යුතුයි.
  • ඉන පටිය අඟල් 2ක් පළල විය යුතුය.
  • කෙළරය පිටුපස අඟල් 2ක් පළල විය යුතුය. (ටයි පටිය වැසෙන සේ)
  • සායේ උස දණහිස පහළ අඟල් 2 1/2 දිග විය යුතුය.
  • සායේ වාටිය අඟල් 2 මැහුම් වාසි තිබිය යුතුය.
  • සායේ එක් රැල්ලක් පළල අඟල් 5ක් විය යුතුය.
  • ගවුමේ පිටුපස කරට යෝක් එක දාන්න එපා.           
MEEGAHAKIULA M.M.V.

මීගහකිවුල ජාතික පාසල

Viyaluwa Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Meegahakiula National School , Meegahakiula , Badulla.

: (+94)552245785

: (+94)552245785

: [email protected]

Supported By

© 2026 MEEGAHAKIULA M.M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk