| පාසල ආරම්භ වූ දිනය | 1912 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1963.07.01 |
| ජාතික පාසලක් වූ දිනය | 1994.03.04 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 03585 |
| සංගණන අංකය | 21105 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 05 රූඩ් 00 පර්චස් 00 |
| පාසල පිහිටි පළාත | ඌව |
| දිස්ත්‍රික්කය | බදුල්ල |
| කලාපය | වියළුව |
| කොට්ඨාසය | මීගහකිවුල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | මීගහකිවුල |
| ග්‍රාම සේවක වසම | මීගහකිවුල |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 22 |
| මුළු ශ්‍රේණි ගණන | 6-13 (08) |
| මුළු පන්ති ගණන | 27 |
| මේ වන විට සිටින මුළු ශීෂ්‍ය ගණන | 1118 |
| මේ වන විට මුළු ගුරුවරුන් ගණන | 66 |
| පාසලේ වර්ණය | නිල්, ලා නිල් |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ