2022 වර්ෂයේ අප පාසලේ සිසු සිසුවියන් ලබා ගත් මළල ක්‍රීඩා ජයග්‍රහණ
2022.10.21/22 (වයස අවු: 20න් පහළ)
- බ/මීගහකිවුල ජාතික පාසලේ චමෝත් බුද්ධික ශිෂ්‍යයා 100 m / 200 m/ 400 m ඌව පළාත් ක්‍රීඩා තරඟ වලින් ප්‍රථම ස්ථානය ලබාගත් වගයි. රන් පදක්කම් 3ක් හිමි කරගත් දක්ෂතම ක්‍රීඩකයාද වේ. (සමස්ථ තරඟාවලියේ) 100 m / 200 m ඌව පළාත් තරඟ වාර්තාවන් සමකිරීමට සමත් වේ.
2022.10.21/22 (වයස අවු: 16න් පහළ)
- ආර්.එම්. හජිස්ක ප්‍රසන්ඝන ශිෂ්‍යයා වයස අවු:16න් පහළ 800 ධාවන තරගය විනාඩි 2 තත්පර 7 කින් නිමා කරමින් ඌව පළාත් නව තරඟ වාර්තාවක් පිහිටවමින් රන් පදක්කම ලබාගැනීම.
- මෙම ශිෂ්‍යයා වයස අවු:16න් පහළ 400 ධාවන තරඟයෙන් රිදී පදක්කම දිනාගෙන ඇත.
2022.10.21/22 (වයස අවු: 14න් පහළ)
- යෙෂාන් නුවන්තර ශිෂ්‍යයා වයස අවු:14 න් පහළ දුර පැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම ලබා ගැනීම.
2022.12.05
- 100 තරඟාවලියේ H.D.M .චමෝත් බුද්ධික ශිෂ්‍යයා 20න් පහළ පිරිමි තත්පර 10.95 කාලයකදී සමස්ථ ලංකා තරඟාවලියේ 05 වන ස්ථානය හිමිකරගෙන ඇත.

2022.12.05
- R.M.හජිෂක ප්‍රසංඝන ශිෂ්‍යයා 16න් පහළ 800 m තරඟ ඉසව්වෙන් සමස්ථලංකා ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත. විනාඩි.02 තත්පර 01 කාලයක් ගතවී ඇත.
